Dubai Search

Home About Contact Terms

ඩුබායි වල බඩු මෙච්චර ලාබද?|1 to 10 gift village Deira dubai| #dubaishopping #1to10#budgetfriendly

Use code with caution.

අද SL Diario වලින් අපි ඔයගොල්ලොන්ට පෙන්නන්න හිතුවේ ඩුබායි වල දේරා කියන පැත්තේ තියෙන වන් ටු ටෙන් කඩයක්.මේකෙ නම තමයි ගිෆ්ට් විලේජ්.දේරා වල රීෆ් මෝල් එක ඉස්සරහ තියෙන්නේ.තියෙන්නේ.ලංකාවෙ කට්ටියට ඇවිත් බඩු ගන්න පුලුවන් .ගොඩාක් ලාබයි.

ගොඩාක් ස්තුතියි අපේ වීඩියෝ බලනවට ලයික් ,කොමෙන්ට් කරනවට.අපේ විඩියෝස් ඔයගොල්ලොන්ට ප්‍රෙයෝජනවත් කියලා අපි දැනගන්නෙ ඔයාලගෙ කොමෙන්ට්ස් ලයික් වලින්.තාම අපිව ස්බ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් ඉක්මනට ස්බ්ස්ක්‍රයිබ් කරලා බෙල් බට්න් එක ඔබන්න.එතකොට අපි දාන වීඩියෝ මගහැරෙන්නේ නැතිව බලන්න පුලුවන් .

❤️❤️❤️❤️❤️❤️❤️❤️

You are here: HomeDubaiඩුබායි වල බඩු මෙච්චර ලාබද?|1 to 10 gift village Deira dubai| #dubaishopping #1to10#budgetfriendly

@sldiario4462

#dubai #dubaishopping #onetoten #bugetfriendly #sldiario #srilankan#dubailife #cheapestmarket #giftideas #food #beautyproducts #travel #fashion #sinhala